- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
එසැණ
වියට්නාම ජනපති අද දිවයිනට
වියට්නාම ජනාධිපති ටෝ ලම් (Tô Lâm) නිල සංචාරයක් සඳහා අද(07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතයි. වියට්නාම ජනාධිපතිවරයා සමග 200ක් පමණ දූත පිරිසක් මෙම සංචාරය සඳහා…
ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ…
පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අහුංගල්ල පොලිසිය විසින්…
ජගත් මහලේකම්වරයාට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කෙරේ
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළු වීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් හා ශ්‍රී ලංකා රජය අතර ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයේ…
ජනපති සහ චීන තානාපති අතර හමුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi…
තවම විදුලි බිල අඩු කිරීමේ යෝජනාවක්වත් ඉදිරිපත් කරලා නෑ
විදුලිබල මණ්ඩලය මේ වසරේ පළමු මාස අට තුළ රු. බි. 145 ක ලාභයක් උපයා ඇති…
රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
මිදිගම පොලිසියට අනුයුක්තව රාජකාරී කටයුතු කරන විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අයිස් මත්ද්‍රව්‍ය…
ගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ ” කුෂ් ” මත්ද්‍රව්‍ය
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ” කුෂ් ” ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල්…
පියයුරු පිළිකා පිළිබද දැනුවත් කිරීමේ මාසය ඔක්තෝම්බර් මාසයයි
ඔක්තෝම්බර් මාසය රෝස පැහැති මාසය වශයෙන් සලකනුයේ පියයුරු පිළිකා ගැන දැනුවත් කිරීම සදහා විශේෂයෙන්ම නම්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222


















