වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට2025-09-01 පස්වරු 7:3051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අරලගංවිල කනිච්චියාගල ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුව තිබෙනවා. ඉදල් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට එම පුද්ගලයා… තව කියවන්න
ලාෆ්ස් ගෑස් මිල ගැන නිවේදනයක්2025-09-01 පස්වරු 7:22173 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් එම…
හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි2025-09-01 පස්වරු 7:0771 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
තට්ටු 7ක් උඩට නැග බෙල්ලනට එරෙහිව සේවකයෙක් උපවාසයක (වීඩියෝ)2024-06-01 පස්වරු 1:190 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
අස්වැසුම ඉල්ලුම් කිරීමට තවමත් අවස්ථාව2024-06-01 පෙරවරු 11:250 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව රාජ්‍ය…
මාලදිවයින් විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට2024-06-01 පෙරවරු 11:170 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිව් දින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මෙරටට පැමිණීමට නියමිතයි. විදේශ…
වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට අද සිට අවසර2024-06-01 පෙරවරු 11:080 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වීසා නොමැතිව තායිලන්තයට ඇතුළුවීමට ශ්‍රී ලාංකිකයින්ට අද සිට අවසර හිමිවනවා. ඒ අනුව විසා නොමැතිව දින…
දියේ ගිලි පුද්ගලයකු මියයයි2024-06-01 පෙරවරු 11:030 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොල්පිතිගම අලුත් වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කිරිබමුණේගම…
යලි ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර2024-06-01 පෙරවරු 10:581 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් යළිත් අවසර ලබා දී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ…
නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ2024-06-01 පෙරවරු 10:520 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිස්ත්‍රික්ක 07කට පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ…