Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.
    • එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය
    • ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි
    • රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ
    • ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
    • මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එයාර් ඉන්දියා යානයකට බෝම්බ තර්ජනයක්

    එයාර් ඉන්දියා යානයකට බෝම්බ තර්ජනයක්

    2025-06-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.213 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    තායිලන්තයේ ෆුකෙට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් බෝම්බ තර්ජනයක් හේතුවෙන් හදිසියේ ගොඩ බස්වා තිබෙනවා.

    රොයිටර් පුවත් සේවය වාර්තා කළේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ්ෂ 379 දරණ යානය මෙලෙස යළි එම ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදු කර ඇති බවයි.
    විදෙස් පුවත් සේවා පවසන්නේ යානයේ සිටි ගුවන් මගීන් 156 දෙනාම ආරක්ෂිතව යානයෙන් ඉවත් කර ගැනුණු වයි.

    කෙසේ වෙතත් සැකසහිත උපකරණ කිසිවක් යානයේ තිබී හමුවී නොමැති අතර ගුවන් තොටුපළේ මෙහෙයුම් ගටයුතුවලට කිසිදු බාධාවක් එල්ල නොවූ බවද බලධාරීන් පවසනවා.

    ෆුකෙට් ගුවන් තොටුපළේ සාමාන්‍යධිකාරී මොන්චායි ටනෝඩ් කියා සිටියේ යානය ගුවන් ගතවීමෙන් පසුව ගුවන් යානයේ වැසිකිළියක බෝම්බයක් ඇති බවට ලැබුණු තර්ජනාත්මක පණිවුඩයක් හේතුවෙන් මෙම හදිසි ගොඩබැස්සවීම සිදු කරන ලද බවයි.

    මෙහිදී සැකකරුවන් තිදෙනෙක්ගෙන් පොලිසිය ප්‍රශ්න කෙරුණු බවත් නමුත් එම සටහන ලියා ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් පැහැදිළි තොරතුරක් නොමැති බවත් ෆුකෙට් ගුවන් තොටුපළේ සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.

    එයාර් ඉන්දියා ගුවන් සේවයේ නිලධාරියෙකු විදෙස් පුවත් සේවාවන්ට පවසා ඇත්තේ සැකකරුවන් තිදෙනාම මේ වන විට නිදහස් කර ඇති බවයි.

    පසුගිය වසරේදී පමණක් ඉන්දියාවේ මෙවැනි ගුවන් යානාවල බෝම්බ ඇති බවට වූ තර්ජනාත්මක ඇමතුම් රැසක් ලැබී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    මෙම සිදුවීම ඊයේ(12) අහමදාබාද්හිදී එයාර් ඉන්දියා ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පසුව සිදුව ඇති අතර එම අනතුරෙන් පුද්ගලයන් 250කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා.

    පෙර පුව​තජීව අත්බෝම්බ දෙකක් විකුණන්න ගිය කෝප්‍රල්වරුන් දෙදෙනෙක් මාට්ටු
    ඊළඟ පුව​ත සජබෙ කැබිතිගොල්ලෑව සභාවේ බලය පිහිටුවයි

    සබැ​ඳි පුවත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    ශ්‍රී ලංකා පොලීසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්

    මෙරට ගුවන් ගමන් බලපත්‍රයට උසස් වීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවුන්දර වෙඩි තැබීමට සම්බන්ධ මෝටර් රථය සොයා ගනී.

    2026-07-23

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    ඇමෙරිකාව සහ සෞදිය අතර ඓතිහාසික ගිවිසුමකට අත්සන් තබයි

    2026-07-23

    රුධිර පරීක්ෂාවක් සඳහා ඉහළ මිලක් අය කළ රෝහලකට දඩ

    2026-07-23
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group