2024 වර්ෂයේ පැවතී 2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකියි.

මේ පිළිබද විමසීම් 1911 යන ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 784 208 / 011 2 784 537 සහ 011 2 785 922 යන අංක ඔස්සේ සිදු කල හැකියි.

WhatsApp Group

Skip to content