ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරය සම්බන්ධයෙන් පසුගිය දා උදය ගමන්පිළ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික භික්ෂු පෙරමුණ විසින් අපරාධ පරීක්ශණ දෙපාර්තුමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
එහි ලේකම් පූජ්‍ය වකමුල්ලේ උධිත හිමියන් සදහන් කළේ උදය ගම්මන්පිළ මහතා සිදු කරන ප්‍රකාශ කිසිදු පදනමකින් තොර වන බවයි.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














