Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    2026-03-08

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
    • ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්
    • දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
    • කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්
    • ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්
    • වතු ජනතාවට බලපාන කරුණු 11ක් සම්මත කර ගනියි
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

    ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

    2023-03-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවන් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද පස්වරුවේ විරෝධතාවක නිරත වුනා.

    විදුලි, ඉන්ධන, ගෑස් ඇතුළු භාණ්ඩ මිල පහත දමනු, දුන් පොරොන්දු කෝ, වැටුප් ගැටලු වහා විසඳනු සහ ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අත නොතබනු ආදි සටහන් කළ පුවරු රැගෙන එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ විරෝධය දැක්වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

    මේ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල රැසක අධ්‍යන කටයුතු සඳහා අද දිනයේදී බාධා මතු වුනා.

    මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ලබන 15වනදා දක්වා ක්‍රියාත්මකයි.

    මේ හේතුවෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතුද අද දිනයේදී සිදු කෙරුනේ නැහැ.

    අද පැවතී මාධ්‍ය හමුවකදී ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා කියා සිටියේ සාධාරණ බදු ක්‍රම සඳහා ආණ්ඩුවේ අවධානය යොමුවිය යුතු බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/CHARUDATHTHA-EDIT.mp3

    මේ අතර ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානය අද පොලිස්පතිවරයා හමු වුණා.

    ඒ පසුගිය සතිය තුල ඇතිවූ උද්ඝෝෂණ ව්‍යාපාර අතරතුර එල්ල වූ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙක් මිය යාම සහ තවත් අයෙක් සිහිමුර්ජාව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම සම්බන්ධව කරුණු වාර්තා කර ඊට අදාල තොරතුරු ලබා ගැනීමේ අරමුණින්.

    ඉන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ සුනිල් වටගල මහතා කියා සිටියේ මෙම ප්‍රහාර සම්බන්ධව සාධාරණත්වය ඉල්ලා ජාත්‍යන්තරය හමුවට යාමටද නීතිඥවරුන් සුදානම් බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/SUNUL-WATAGALA-EDIT.mp3

     

     

    ආශ්‍රීත පුවත්:  රටට නායකත්වය ලබාදීමට සූදානම් - පූජ්‍ය ධම්මරතන හිමි කියයි
    charudaththa Ilangasinghe Non-academic employees of the University of Colombo Sunil Vatagala
    පෙර පුව​තචීනයේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට
    ඊළඟ පුව​ත ටිරාන් අලස් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි

    සබැ​ඳි පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    කුවේට් ගුවන් තොටුපොළේ ඉන්ධන ටැංකිවලට ඩ්‍රෝන ප්‍රහාරයක්

    ටෙහෙරානයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට ප්‍රහාරයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    ලංකා කම්කරු කොංග්‍රසයට අධිකරණයෙන් තහනම් නියෝගයක්

    2026-03-08

    දකුණු පළාතට සහ රත්නපුරට විශේෂ නිවේදනයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group