රජය විසින් ඉහල දැමු රුපියල් 1700ක වැටුප තමන්ගේ වැටුපට එක කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා.
ඔවුන් සඳහන් කරන්නේ තම වැටුප් වැඩි කිරීම සම්බන්දව කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කර ඇති බවයි.
එසේ තිබියදීත් අදාළ මුදල තමන්ගේ මේ මාසයේ වැටුපට එක්ව නොමැති බවයි වතු කම්කරුවන් පවසන්නේ.
උණුසුම් පුවත්












