Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ

    2026-02-01

    වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර

    2026-02-01

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්

    2026-02-01
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ
    • වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර
    • සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්
    • හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
    • ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි
    • නවම් පුර පසළොස්වක පොහොය අදයි
    • මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ඉන්දීය ඉනිම 240කට සීමාවෙයි – ඉන්දීය ක්‍රීඩකයින් නිහඬවෙයි

    ඉන්දීය ඉනිම 240කට සීමාවෙයි – ඉන්දීය ක්‍රීඩකයින් නිහඬවෙයි

    2023-11-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.177 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුම දෙනා දැවි ලකුණු 240ක් ලබාගැනීමට සමත් වූවා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

    ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූවේ කේ.එල්. රාහුල්. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 66ක්.

    ඒ පන්දු 107කදී එක් හතරේ පහරක් සමගින්.

    විරාට් කෝලි ලකුණු 54කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත් වූවා.

    ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට ලබාගත හැකි වූයේ ලකුණු 47ක් පමණයි.

    සූර්යකුමාර් යාදෙව් ලකුණු 18කටත් කුල්දිප් යාදෙව් ලකුණු 10කටත් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූවා.

    ඉන්දීය කණ්ඩායමේ සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකියාවක් ලැබුණේ නෑ.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ මිචෙල් ස්ට්‍රක් කඩුලු තුනක්ද ජොෂ් හෂල්වුඩ් සහ පැට් කමින්ස් කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

    ග්ලේන් මැක්ස්වෙල් සහ ඇඩම් ෂම්පා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ඒ අනුව විශිෂ්ඨ පන්දු යැවිමක නිරත වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සියලුම ඉන්දීය පිතිකරුවන් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 241ක් ලබාගත යුතු වනවා.

    තරගය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

     

    පෙර පුව​තඅපි කළේ පවතින අපහසුතා ගැන ICC එක දැනුවත් කරපු එක!
    ඊළඟ පුව​ත 6 වන වරටත් ලෝක ශූරයෝ ඕස්ට්‍රේලියාව

    සබැ​ඳි පුවත්

    එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ

    වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්

    හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    ඉන්දීය අගමැති සහ අරාබි විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ක වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    එංගලන්ත ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද පස්වරුවේ

    2026-02-01

    වේග සීමා සංශෝධනය මාර්තු මස 31 වනදාට පෙර ක්‍රියාත්මක කිරීමට පියවර

    2026-02-01

    සර්වඥ ධාතු ප්‍රදර්ශනය පිළිබද විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක්

    2026-02-01

    හෙරොයින් කිලෝ 5කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-01
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group