ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තෙයේ ප්‍රධානතම හින්දු ආගමික සැමරුම් උත්සවයක් වන ජගන්නාත් රථ යාත්‍රාවේ පුද්ගල තෙරපීමක් සිදු වී තිබෙනවා.
එම තෙරපීම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පුද්ගලයින් 10 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි ප්‍රාන්ත බලධාරීන් සදහන් කළේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම උත්සවය සදහා අති විශාල බැතිමතුන් පිරිසක් ඔඩිෂා වෙත රැස් වෙමින් සිටින බවයි.
උණුසුම් පුවත්
- ඉන්දීය පාතාල නායක දාවුඩ්ගේ කුඩු සල්ලිවලින් මැරුණු කොටි සංවිධානයට පණදෙන ගිවිසුමක්
- ජාතික වොලිබෝල් තේරීම් කමිටුව සඳහා සාමාජිකයන් පත් කරයි
- ස්ලෝවැකියාවේ දුම්රිය අනතුරක්
- පැෆ්රල් සංවිධානය විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇගයීම වෙනුවෙන් උත්සවයක්
- ශ්‍රී ලංකාවේ දී ප්‍රථමවරට ලෝක කෙරටකෝනස් දිනය සමරයි.
- මැණික් ගැරූ සිව් දෙනෙක් අත්අඩංගුවට
- කප්තුරු සවිය වැඩසටහන යටතේ පොල් පැළ ලක්ෂ 5 ක්
- තලාවේ මාරාන්තික බස් අනතුරක්













