බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 3ට ආරම්භවීමට නියමිතයි. මෙම තරගාවලිය සඳහා එක්දින ක්‍රිකට් තරග තුනක් ඇතුලත් කර තිබෙනවා. ආශ්‍රීත පුවත්: ඉන්දීය කොදෙව් යොවුන් හා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අතර තෙවැනි තරගය අද afgan vs pakistan ODI