23 වන ආසියානූ ප්‍රවීනයන්ගේ මළළ ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව
නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමස්ථ තරගාවලියේ අනු
ශූරතාවය දිනා තිබෙනවා.
ඒ පදක්කම් 139 ක් දිනා ගනිමින්.
මෙම තරගාවලිය ආසියානූ කළාපයේ රටවල් 22 ක තරගකරුවන් 4,000
කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 5 වැනිදා සිට 9 වැනිදා
දක්වා පැවැත්වුනා.
ඒ ඉන්දියාවේ චෙන්නායි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී යි.
මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 35 සිට
අවුරුදු 90 දක්වා වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 224 දෙනෙකු සහභාගීත්වය ලබා
දුන්නා.
ඔවුන් රන් පදක්කම් 40 ක් , රිදී පදක්කම් 54 ක් සහ ලෝකඩ පදක්කම් 45
ක් දිනා ගැනීමටයි සමත්ව ඇත්තේ.
උණුසුම් පුවත්
- කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
- හදිසියේම මන්නාරම දිස්ත්‍රික්කය තුල තහනමක් ?
- ආධාර අරගෙන ඉන්දියාවෙන් 08 වැනි යානයත් එයි !
- ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් දැනුම්දීමක් – VIDEO –
- ආපදාවට පත් පිරිසට දිගු කාලින විසදුම් ලබා දිය යුතුයි – ජනපති
- රග්බි ලෝක කුසලානයට ප්‍රථම වරට කණ්ඩායම් 24ක්
- අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මරණ 700 ඉක්මවයි
- ආපදා තත්ත්වයෙන් රට ගොඩගැනීමට රජය ඇප කැප වනවා – බුද්ධශාසන නියෝජ්‍ය ඇමති කියයි













