ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම
සහභාගීවන දෙවන තරගය අද රාත්‍රීයේ පැවැත්වෙනවා.
ඒ හොංකොං කණ්ඩායමට එරෙහිවයි.
සමස්ත තරගාවලියේ 08 වන තරගය වන මෙම තරගය පැවැත්වෙන්නේ ඩුබායි
ජාත්‍යන්තර ක්‍ර ිකට් ක්‍ර ීඩාංගනයේදීයි.
මෙම තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය බංග්ලාදේශයට
එරෙහිව පැවැත් වුණා.
එම තරගයෙන් කඩුළු 06ක ජයක් ලබා ගැනීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම සමත්
වුනේ.
අද තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8.00ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර මෙරට වේලාවෙන් අද පස්වරු 05.30 ට සමස්ත තරගාවලියේ 07 වන
තරගය පැවැත්වෙනවා .
එක්සත් අරාබි එමීර් සහ ඕමාන් කණ්ඩායම් අතර පැවැත්වෙන එම තරගය අබුඩාබි
හිදී පැවැත්වෙනු ඇති.
උණුසුම් පුවත්
- රටම එකට ජාතික මෙහෙයුම හෙටින් ඇරඹෙයි !
- නුගේගොඩ එන්න තවම තීරණයක් නෑ – විමල් – VIDEO –
- ලොකු ලූණු ගොවියන් වෙනුන් සජිත් කතා කරයි ! – VIDEO –
- අවසන් මහා තරගයට යන්න එංගලන්තයට 320ක ඉලක්කයක්
- රනිල්ගේ නඩුව ලබන වසර දක්වා කල් යයි – VIDEO –
- අස්වැසුම ප්‍රතිලාභී නාමලේඛනය ප්‍රදර්ශනයට
- තවත් සැකකරුවන් 678ක් අත්අඩංගුවට
- අමෙරිකානු රාජ්‍ය ලේකම් සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්













