ආර්ථික මාර්ග සිතියම ක්‍රියාවට නැංවීමේදී සමාජයේ සියලු පාර්ශවයන්ගේ අදහස්වලින් එය පෝෂණය කර ගැනීම ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මේ අනුව ඉදිරියේදී අදියරයන් වශයෙන් සිය ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යන බවටයි ජනාධිපතිවරයා ඊයේ දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ.
හඬ පට ධාවකයමේ අතර ඉදිරියේදී ගනු ලබන තීන්දු තීරණ ඉතාමත් දුෂ්කර විය හැකි බවද ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයේදී වැඩිදුරටත් කියා සිටියා.
හඬ පට ධාවකය