බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අස්වැසුම‘ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව හෙට ලබා දීමට නියමිතයි. ඒ අනුව එම දීමනා බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පැවසුවේ. ආශ්‍රීත පුවත්: මෙරට ප්‍රථම ඊ-ආර්ථික සංගණනය ඇරඹෙයි Elder Payment Large local news Welfare Benefits Board