බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පාසැල් විෂය ධාරාවෙන් ඉතිහාසය සහ සෞන්දර්ය විෂය ඉවත් කරන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මෙනවිය පවසනවා. අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කලේ කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් .