නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අද සිට පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවට ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින්.

ඔහු එහිදි කියා සිටියේ ජාතික ජනබලවේගය එක් වී ඇති අශුද්ධ සන්ධානයට එරෙහිව පෙනී සිටින කුමන හෝ කණ්ඩායමකට තමන් සහය පළ කරන බවයි.

WhatsApp Group

Skip to content