Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සුගීෂ්වර යළි රිමාන්ඩ්
    • මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ
    • ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ
    • නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි
    • නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට
    • බොරතෙල් මිල පහතට
    • ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ
    • නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02 ක් අරිප්පු ප්‍රදේශයේදී නීතියේ රැහැනට

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 02 ක් අරිප්පු ප්‍රදේශයේදී නීතියේ රැහැනට

    2024-09-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

    ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, මන්නාරම කොට්ඨාස අපරාධ පරීක්ෂක කාර්යාංශය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර රැගෙනයමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එම යතුරු පැදිය (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

    මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් දෙලක්‍ෂ අනූ අටදහස් තුන්සීයක් (298,300) පමණ වෙතැයි විශ්වාස කෙරේ.

    තවද, අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 33 ක් සහ 35 ක් වන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණය සහ යතුරු පැදිය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    පෙර පුව​තටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් වර්ගීකරණයේ පෙරමුණ ජෝ රූට්ට
    ඊළඟ පුව​ත තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පළමු දිනය අවසන්.

    සබැ​ඳි පුවත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    නාමල් රාජපක්ෂ නැවතත් අධිකරණයට

    ඇසුරුම් නොකළ පොල් තෙල් අලවිය තහනම් කෙරේ

    අනුරාධපුරයේ ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සුගීෂ්වර යළි රිමාන්ඩ්

    2026-09-23

    මෙට්‍රො සේවාවට තවත් 35 දෙනෙකු බඳවා ගැනේ

    2026-09-23

    ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

    2026-09-23

    නීතී විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් වටලයි

    2026-09-23
    ක්‍රීඩා පුවත්

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22

    ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group