ඉන්දයාව අධික පතිත වෙමින් පවතින බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා.
එම වර්ශාවත් සමග ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා ඉනිදියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය කාළගුණ ඒජන්සිය සදහන් කළේ වර්ශාවත් සමග පැයට කිලෝමර් 82 ක පමණ තද සුළංද මේ වන විට ඇති වී තිබෙන බවයි.
උදික වර්ශාව හේතුවෙන් ඉන්දිරා ගාන්දි ජාත්‍යන්තර ගුවන් තොටුපළේද ගමන්වාර තාවකාලිකව නවතා තිබෙනවා.
උණුසුම් පුවත්
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
- කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
- ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
- බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
- ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි














