බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අධිකරණ බලය තිබෙන්නේ උසාවියේ නොව පාර්ලිමේන්තුවේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහියංගනය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (14) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමිනි.