ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ අභාවය වෙනුවෙනු මෙරට රජය අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අද දිනයේදී රජයේ සියලුම ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙස රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා.