අද දිනයේත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.
දෙපාර්තමේන්තුව පැවසුවේ හලාවත මාර්ගයේ – කැළණිවැලි මාර්ගයේ සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහක් ඒ අනුව අවලංගු කර ඇති බවයි.
පවතින සේවක පුරප්පාඩුව හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදු වී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
පසුගිය දින කිහිපයේම දෛනිකව දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට සිදු වුනා.
මේ හේතුවෙන් කාර්යාල සේවකයින් ඇතුළු දුම්රිය මගින් රැසක් පීඩාවට පත්ව සිටිනවා.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














