අකුණුසැර වැදීමෙන් ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ පුද්ගලයකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ඇතිමලේ ප්‍රදේශයේම පදිංචිව සිටි 65 හැවිරිදි සයදරු පියෙක්.
සිය පුතු සහ තවත් දෙදෙනෙකු සමඟ කුඹුරේ වැඩකරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා,
අකුණුසැර වැදී බරපතළ තුවාල ලැබූ අදාළ පුද්ගලයා ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- ආරුගම්බේදී උඩුකය නිරුවතින් ගිය තායි කතට අධිකරණය දුන් දඬුවම
- සජබය සහ මාලිමාව එක්වූ බේරුවල සභාවේ කතාව මෙන්න
- කොළඹ සුරපුරයක් කරන කමිටුවට අගමැතිනියත් එයි
- අලුත්ම සමීක්ෂණයකින් අනාවරණයක් !
- බන්ධනාගාර රැඳවියන් ඇමති ඉස්සරහා ශිල්ප දක්වයි
- නිශාන්ත වික්රමසිංහට ඇප
- දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- නිර්දේශ ක්රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි ක්රියා