Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
    • ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
    • ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
    • ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
    • කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ෆ්ලෙමින් අරමුදල” සදහා වූ ගිවිසුමට අත්සන් තැබේ

    “ෆ්ලෙමින් අරමුදල” සදහා වූ ගිවිසුමට අත්සන් තැබේ

    2024-10-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ප්‍රතික්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය අවම කිරීමේ වැඩසටහන් (Antimicrobial Resistance Prevention Activities) තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඊයේ (22) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කාර්යාලයේ දී ෆ්ලෙමින් අරමුදල අදියර II සදහා වූ ගිවිසුම (එක්සත් රාජධානිය – ශ්‍රී ලංකා හවුල්කාරීත්වය) සදහා අත්සන් තබන ලදි.

    ශ්‍රි ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද, පරිසර, වනජීවි, වනසම්පත්, ජලසම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා ද, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා ද, අත්සන් කරනු ලැබූ අතර, බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්රික් මහතා විසින් අත්සන් තබන ලදි.

    ප්‍රතික්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය ප්‍රථමයෙන්ම ලොවට හදුන්වා දුන් විද්‍යාඥ අලෙක්සැන්ඩර් ෆ්ලෙමින් අනුස්මරණය කිරිම සදහා එක්සත් රාජධානිය විසින් ජාත්‍යන්තරව ප්‍රතික්ෂුද්‍රජීවී විරෝධය අවම කිරිම සදහා ෆ්ලෙමින් අරමුදල පිහිටුවා ඇත. එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළමණාකරණය කරනු ලබන ෆ්ලෙමින් අරමුදල් ප්‍රදාන වැඩසටහන මගින් රටවල් මට්ටමෙන් කරනු ලබන දේශීය ප්‍රදාන, කලාපීය ප්‍රදාන සහ සහයෝගිතා ශිෂ්‍යත්ව ප්‍රදාන යෝජනා ක්‍රම රාශියක් හරහා ආවේක්ෂණ පද්ධතිය බලගැන්වීම උදෙසා අරමුදල් ආයෝජනය කරනු ලබන අතර, ෆ්ලෙමින් අරමුදල කළමණාකරණය සදහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර බහු ආංශික සංවර්ධන විශේෂඥ දැනුමක් සහිත ලෝක සමාගමක් වන ‌මොට් මැක්ඩොනල්ඩ් සමාගම පත් කරනු ලැබ ඇත.

    පෙර පුව​තගැඹුරු මුහුදේදී අනතුරට ලක්වු ධීවරයෙකු ගොඩබිමට යොමු කිරීමට නාවික හමුදා සහය
    ඊළඟ පුව​ත විදේශ රැකියා වංචාකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 1056ක් වින්දිතයින්ට ලබාදෙයි.

    සබැ​ඳි පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට

    2026-02-25

    ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

    2026-02-25

    ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group