ඊශ්‍රායලය තම සීමාව ඉක්මවා ගොස් ඇති බවට හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරල්ලා ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාරතා කලේ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය සංවිධානයේ හමුදා ප්‍රධානියා ඝාතනය කිරීමේ සිද්ධියට ප්‍රතිචාර දක්වමින්.
ඊට ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවටද හිස්බුල්ලා නායකයා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ඉරානයද දැඩි චෝදනාවක් එල්ල කරමින් පවසන්නේ ඊශ්‍රායලයට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිදු ආකාරයකට පසුබට නොවන බවයි
උණුසුම් පුවත්
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
- පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
- හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට














