රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහල වෙත මාරුකර තිබෙනවා.
මිරිහාන පොලිසිය මගින් පසුගිය 31 වනදා ලොහාන් රත්වත්තේ මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට අදාළවයි.
පසුව ඔහුව ගංගොඩවිල අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
කෙසේවෙතත් ලොහාන් රත්වත්තේ මහතාට ප්‍රතිකාර ලබා ගැනීම සදහා බන්ධනාගාර රෝහලවෙත යොමු කිරීමට අතිරේක මහේස්ත්රාතවරයා අවසර ලබා දී තිබෙනවා.
උණුසුම් පුවත්
- මාවෙයි සේනාධිරාජාට ජනපතිගේ අවසන් ගෞරව
- උපුල් තරංගට එරෙහි නඩුවේ තීන්දුව මාර්තු 10 වනදාට
- සුදු කැකුළු සහ නාඩු සහල්, පාලන මිල යටතේ අද සිට වෙළෙඳ පොළට
- පසුගිය වසරේ මෙරටින් ලාදුරු රෝගීන් 1500 ක්
- ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් 110 දෙනෙකු නිදහස් කරයි
- පිළිකා රෝගීන් සියයට 175 කින් වර්ධනය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවයී
- ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු තරගයේ දෙවන දිනය අදයි
- ඉන්දීය අගමැතිගේ අමෙරිකානු සංචාරය පෙබරවාරියේදී