හෝමාගම හිටපු ප්රාදේශීය සභා මන්ත්රී ශාන්ත මුදුන්කොටුව මහතාගේ ඝාතනය සිදු කළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.
මෙම ප්රහාරය සඳහා සුදු පැහැති මෝටර් රථෙයන් කුලී ඝාතකයා රැගෙන ගිය රියැදුරු පොලිසිය මගින් මින් පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.