Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් ශ්‍රීපාද මාර්ගයේ ඇහැළ කණුව අසල පස් කන්ද ඉවත් කෙරේ

    හැටන් ශ්‍රීපාද මාර්ගයේ ඇහැළ කණුව අසල පස් කන්ද ඉවත් කෙරේ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-12-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමග ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ඇහැළ කණුව ප්‍රදේශයේ කඩා වැටුණු පස් කන්දක් කපා ඉවත් කිරීමට හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසක් අද(01) පියවර ගෙන තිබෙනවා.

    ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් සහකාර පොලිස් අධිකාරි 01 නිශ්ශංක ගොඩමුන්න මහතාගේ අධීක්‍ෂණය යටතේ හැටන් පොලිසියේ නිලධාරීන් 30 දෙනෙකු යුද හමුදා බට පිරිස්, සිවිල් වැසියන් කිහිප දෙනෙකු එක්ව පස් කන්ද කඩා වැටීමෙන් අවහිර වී තිබූ ශ්‍රී පාද පඩිපෙල් මාර්ගය සුද්ධ පවිත්‍ර කර තිබෙනවා.

    පැවැති අයහපත් කාලගුණයත් සමග නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වාම කඩා වැටී තිබූ ගස් සහ අතු කපා ඉවත් කිරීමටද එම පිරිස කටයුතු කර තිබෙනවා.

    පස් කන්ද කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියටද අලාභ හානි සිදුව තිබූ අතර එය පිළිසකර කිරීමටද විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    ශ්‍රීපාද මාර්ගයේ ගමන් ගත් වන්දනාකාරුවන් විසින් මහගිරිදඹ ප්‍රදේශයේ පරිසරයට මුදාහැර තිබූ අපද්‍රව්‍ය සමග ශ්‍රී පාද පද්මයට පහළි වූ පර්වතයේ වැවී තිබූ ශාක කොටස් පහළට කඩා වැටී ඇති බවත් මෙය නායයාමක් නොව සෑම වර්ෂා කාලයකදීම ස්වභාවිකවම සිදුවන දෙයක් බවත් ශ්‍රී පාදස්ථානාධිපති නාක හිමියන් පවසනවා.

    එසේම එම පස් කන්ද කඩා වැටීමෙන් ශ්‍රීපාද මළුවට හෝ ශ්‍රී පාද මාර්ගයට කිසිදු හානියක් සිදුව නොමැති බවද ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන් වැඩිදුරටත් පවසනවා.

    පෙර පුව​තකොදෙව්වෝ සිංහයන් පරාජය කරයි !
    ඊළඟ පුව​ත පාසල් අරඹන දිනයේ වෙනසක් සිදු කර නැහැ

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group