Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “හැටන්” නමින් මහා පරිමාණ වාහන ජාවාරමක් ?

    “හැටන්” නමින් මහා පරිමාණ වාහන ජාවාරමක් ?

    2023-11-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.28 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් නගරයේ නම භාවිතා කරමින් වාහන අලෙවි කිරිමට තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන්විම් පල කර තිබෙනවා.

    වාහන පරික්ෂා කිරිමට ප්‍රථම අත්තිකාරම් මුදල් බැංකුගත කර ගනිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි හැටන් ප්‍රදේශයේ සමාජ මාධ්‍ය පරිශිලකයන් පවසන්නේ.

    වෙලදපොලේ ඉහල වටිනාකමක් ඇති වාහන වල ඡායාරුප පල කර එම වාහන ඉතා අඩු මිලකට අලෙවි කරන බවට දැන්විම් පල කර තිබෙනවා.

    අනතුරුව වාහන ගැණුම්කරුවන් එම වෙලද දැන්විමේ සදහන් දුරකථන අංකයට ඇමතුම් ලබා දි වාහනය පිලිබදව තොරතුරු විමසිමේදි වාහනය හැටන් නගරයේ නිවසක තිබෙන බව පවසා තිබෙනවා.

    අදාල වාහනය පරික්ෂා කිරිමට ප්‍රථම ඒ සදහා යම් මුදලක් බැංකු ගිණුමට තැන්පත් කරන ලෙසට දැන්විම පල කල පුද්ගලයා විසින් පවසා ඇති බවයි  වාර්තා වන්නේ.

    වාහනය තිබෙන ස්ථානය පිලිබදව දැන්විම පල කල පුද්ගලයාගෙන් ලබාගත් තොරතුරු මත හැටන් ප්‍රදේශයේ එම ස්ථානයට ගොස් පරික්ෂා කිරිමේදි එවැනි වාහනයක් එම ප්‍රදේශයේ නොමැති බව අනාවරණ කරගෙන තිබෙනවා.

    හැටන් ප්‍රදේශයේ ගේ දොර ඉඩ කඩම් , වාහන ඇතුළු වෙනත් දේපල විකිණිමට ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පල කරන වෙලද දැන්විම් පිලිබදව තහවුරු කර ගැනිමකින් තොරව අත්තිකාරම් මුදල් බැංකු තැන්පත් කිරිම හෝ ඒ පිලිබදව සොයා බැලිමට පැමිණිමෙන් වැලකෙන ලෙස ආරක්ෂක අංශ නිලධාරින් සමාජ මාධ්‍ය පරිශිලකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

     

    ආශ්‍රීත පුවත්:  ගුරුවරියගේ රන් මාලය කඩාගත් තරුණයාට බඩකට පිරෙන්න සංග්‍රහයක්
    ඡායාරුප මුදල් වාහන අලෙවි කිරිම හැටන්
    පෙර පුව​තෂාප්ටර්ගේ මරණයට හේතුව හෙළිවෙයි ?
    ඊළඟ පුව​ත ජනපති රනිල්#ආර්ථික අර්බුදයෙන් මිදී තිරසර වර්ධනයකට සාකච්ඡා

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group