පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා යුද හමුදා කණ්ඩායම් යෙදවීමට සැලසුම් කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් එම්. ජේ. ආර්. එස්. මැදගොඩ මහතා සදහන් කළේ සෑම දිස්ත්‍රික්කයක් සදහා මේ වන විටත් යුද හමුදා කණ්ඩායම් යොදවා ඇති බවයි.
මේ අතර අයහපත් කාලගුණයෙන් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 35කට අයත් පුද්ගලයින් 250කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- චරිත්ට සහ අසිතට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි
- විදේශීය සංචාරකයන්ගේ පැමිණීම මිලියන 2ක් පසු කරමින් ප්‍රංශ යුවලක් දිවයිනට
- වසරක් තුළ කාන්තා හිංසන පැමිණිලි 2183ක්
- සජිත්ගේ වැඩක් ගැන ඇමැති සමන්ත කතා කරයි
- ත්‍රීරෝද – වෑන් අනතුරෙන් ත්‍රීරෝද රථ රියදුරු මරුට
- ජපානයේ ගිණි කන්දක් පුපුරයි !
- ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් – VIDEO –
- හිටපු භූ විද්‍යා සභාපති අනුරට ඇප













