මැදගම මෑගල්ලගම ප්‍රදේශයේදී හදිසි අනතුරකින් දරුවෙකු මියගොස් තිබෙනවා.
මිය ගොස් ඇත්තේ අවුරුද්දයි මාස 2 ක් වයැසි මල්ගස්තලාව ප්‍රදේශයේ පිරිමි දරුවෙක්.
සිදු කළ මූලික විමර්ශන වලදී අණාවරණය වී ඇතිතේ මෙම දරුවා නිවසේ ඇති අනාරක්ශිත ළිදකට වැටී ඇති බවයි.
දරුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකබවයි පොලීසිය පැවසුවේ.