සෞදි අරාබියේ ඔටුන්න හිමි, මොහොමඩ් බින් සල්මාන් කුමරු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔහු ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතයි.
සල්මාන් කුමරු අමෙරිකාවේ සංචාරයක නිරත වන්නේ වසර 7කට පසුව වීම ද විශේෂත්වයක් වනවා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














