බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 07ක් මෙරටට ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේයි මෙම ඖෂධ වර්ග ලැබී ඇත්තේ. කෙසේවෙතත් වෛද්‍ය සැලසුම් අංශයේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 150ක පමණ හිගයක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. 07 types of essential medicines for this country An announcement from the Ministry of Health