සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු තාක්ෂණිකව වඩාත් ශක්තිමත් කළ යුතු බව එහි අධිකාරී උපාලි තිලකරත්න මහතා පවසනවා.
මාධ්‍යට අදහස් දක්වමින් උපාලි තිලකරත්න මහතා කියා සිටියේ තවත් වසර දෙකක් තුළ පරිපුර්ණ සේවක අර්ථ සාධක අරමුදල් පද්ධතියක් සකස් කරන බවයි.
හඬ පට ධාවකයසේවක අර්ථ සාධක අරමුදල වඩාත් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නව යෝජනා ලබා දෙන්නැයි උපාලි තිලකරත්න මහතා වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් ද කළා.
හඬ පට ධාවකය