සිවිල් ආරක්ෂක නිලධාරින් 10,000ක් පොලිස් සේවයට අනියුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩිකිරීමේ අරමුණින් මෙය සැලසුම් කර ඇති බවයි.
දීපව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මේ වන විට දැඩි කර ඇති බව ද මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල වැඩිදුරටත් සදහන් කළා.










