Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජේවීපීකරණයට ලක් කරනවා

    සියලු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජේවීපීකරණයට ලක් කරනවා

    2025-08-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අද රටේ පවතින්නේ ඉතාම භයානක අවදානම් අවස්ථාවක් බවත් ජන සමාජයේ ඇති සියලුම ආයතන, සංවිධාන, සිවිල් සංවිධාන, ප්‍රජා සංවිධාන අද ජේවීපීකරණයට ලක් වෙමින් පවතින බවත් යෞවන සමාජ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන අතකොලු බවට පත් කර ගන්න කූඨ ක්‍රියාදාම රාශියක් ගෙන යන බවත් ඊට අමතරව ගමේ නගරයේ පිහිටුවන සිවිල් ආරක්ෂක කමිටුවට පවා නිලධාරීන් පත් කර ගෙන රැස්වීමට පැමිණ එයත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ග්‍රහණයට ගෙන ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමග පැවැති හමුවකදීය

    මේ වන විට රෝහල් කමිටුවට පවා ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගේ දේශපාලන අතපෙවීම් සිදුවන බවත් ඉදිරියේ දී ග්‍රාම සංවර්ධන කමිටුව, ප්‍රජා සංවර්ධන කමිටුව, කාන්තා සමිති, මරණාධාර සමිති, විශ්‍රාමික සමිති ආදියේ ද ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට විසි කර ජවිපෙ තනතුරු බෙදා ගන්න තැනට රට පත්ව ඇති බවත් මේවා ගොවි, ධීවර, තේ සමිති, රබර් සමිති, අපනයන භෝග වගා සමිති ආදියටද පන්සලේ දායක සභාවත් තීන්දු කර විහාරාධිපති හිමියන් කවුද කියා තීරණය කරයිද කියා සැකයක් මතුවන බවත් මේ බලපෑම එන්න එන්න දරුණු වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

    ජනතාව පක්ෂ ජාති ආගම් කුලමල තරාතිරම් භේදයෙන් තොරව නිර්මාණය කර ගත් ස්වේච්ඡා සංවිධානවලට රජයේ අතපෙවීම සිදුවන බවත් මේ අභියෝග ජයගත හැක්කේ බිම් මට්ටමෙ ප්‍රජා ශක්තිය වර්ධනය කිරීම තුළ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

    පෙර පුව​තකඳුකර කොටියෙක් නිසා වතුකම්කරුවන් භීතියෙන් – CCTV VIDEO
    ඊළඟ පුව​ත මම උපාධි අතහැර තුවක්කු ගත්ත මිනිහෙක් – පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group