යුක්තිය මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 880 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය පැවසුවේ ඒ අතර කාන්තාවන් 14 දෙනෙකු ද වන බවයි.මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනෙකු රැදවුම් නියෝග යටතේ ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.එමෙන්ම සැකකරුවන් 20 දෙනෙකුගේ වත්කම් විමර්ෂනය කිරිමට නියමිත අතර පුද්ගලයින් 29 දෙනෙකු පුනුරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කළ බවයි පොලිසිය සදහන් කළේ.
උණුසුම් පුවත්
- අවන්හලකට පැන්න අටක් අල්ලයි – කාන්තාවන් තිදෙනෙක් ඒ අතර
- සිසුන් දෙපිරිසක් ගැටී හතරක් රෝහලේ
- කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
- හිටපු අමාත්‍ය ජොන්ස්ටන් අත්අඩංගුවට
- කොත්මලේ වැවන්ඩන් දමිළ මහා විද්‍යාලය රජයේ වෙනත් ගොඩනැගිල්ලකට
- හිටපු ඇමැති ජොන්ස්ටන් FCIDය හමුවට
- කිඹුලෙකු ඩැහැගෙන ගිය පුද්ගලයෙකු අතුරුදන් වෙයි
- මොස්කව් හි ගුවන් තොටුපලවල් කිහිපයක් වසා දැමේ












