Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
    • නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
    • සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
    • හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
    • ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
    • සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
    • සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
    • බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “සමහරු දෙන්න එපා කියද්දිත් ගුරුවරු රාශියකට පත්වීම් දුන්නා.”-අගමැති

    “සමහරු දෙන්න එපා කියද්දිත් ගුරුවරු රාශියකට පත්වීම් දුන්නා.”-අගමැති

    2024-07-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමහරු දෙන්න එපා කියද්දිත් ගිය සතියේ ගුරුවරු රාශියකට පත්වීම් දුන් බවත් පළාත් පාලන පත්වීම ස්ථිර කළේද අභියෝග මැද බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා නාත්තන්ඩිය නගර ශාලාවේ පැවැති වයඹ පළාතේ ස්ථිර කරන ලද පළාත් පාලන ආයතන සේවකයින් 800ක් සඳහා පත්වීම් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිණි.

    එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
    ‟වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයන් විවිධයි. වැඩ කරන ජනතාව තම අයිතිවාසිකම් වැඩිදියුණු කර ගැනීම සඳහා දරණ උත්සාහයන් අතර ඔබ අපත් සමග ගැටලුව විසඳගන්න නිරන්තරයෙන් ඉල්ලීම් කළා. කාලයක් කොන්ත්‍රාත් පදනමේ සේවය කළ ඔබ අඛණ්ඩව එය දීර්ඝ කිරීම සිදුකළේ මේ ආඩම්බර දිනය ඔබට ලබා දෙන්නයි.
    ජනාධිපතිවරයාගේ පළවෙනි අයවැය ලේඛනයට කලින් අපේ තිබුණු සාකච්ඡාවේදී මේ ගැටලුව මතු වුණා. ආණ්ඩුකාරවරු හරහා කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට කටයුතු කළා. කැබිනට් පත්‍රිකා කිහිපයක් ගියා. විවිධ වාද විවාද තර්ක ඇතිවෙනවා. භාණ්ඩාගාරය අමාරු තත්ත්වයක පසුගිය කාළේ තිබුණේ. පසුගිය අවුරුදු දෙක තුළ හිස ඔසවන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් අපි ජනතාවට ගෞරව කරනවා. මේ දුෂ්කර කාලසීමාවේ ඒ විශ්වාසය අපි කෙරෙහි තිබ්බට. ජනාධිපතිතුමත් ඒ විශ්වාසය ඔබ කෙරෙහි තබා තිබෙනවා. රට කඩා වැටෙන්න ඉඩ තිබ්බේ නෑ. දහස් ගණනින් රස්සාවලින් දොට්ට දැම්මේ නැහැ. රටේ සංවර්ධනය නැවැත්තුවේ නැහැ. අපට පුළුවන් ආකාරයේ සෑම සේවාවකම අඛන්ඩ භාවය ඉදිරියට ගෙන ගියා.
    ඔබ දැන් ස්ථීර සේවකයෝ. පළාත් පාලනය කියන්නේ මහජන සේවාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන නියෝජිතයින්ගේ පහළම තලයයි. සේවාවන් පවත්වාගෙන යාමේ ජන ජීවිතය දියුණු කළ හැකි ආකාරය ඔබයි තීරණය කරන්නේ. නවීකරණයේ නිරත වෙන සෑම ආයතනයකටම තාක්ෂණ දැනුම දෙන්න ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා. ඒ ඔබට හයියක් වෙන්නයි. ඊට වඩා වියදමක් යනවා නම් ඒ වගේ තැන්වලදී තාක්ෂණයෙන් එක කාර්යාලයක ඉඳලා මේක වෙලාද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ආසියාවේ රටක් හැටියට මේ ගමන ඉක්මන් කරමින් ශක්තිමත් කරන්න ඕනෑ. දියුණුවේ තරඟයේ අපි ඉදිරියට ගමන් කරන්න ඕනේ.”

    පෙර පුව​තවසන්තට එල්ල වූ වෙ ඩි වරුසාව ගැනපොලිස්පති දේශබන්දු කරුණු කියයි (වීඩියෝ)
    ඊළඟ පුව​ත පාර්ලිමේන්තු සජීවී විකාශය – 2024-07-10

    සබැ​ඳි පුවත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි

    සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි

    2026-03-22

    නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

    2026-03-22

    සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට

    2026-03-22

    හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි

    2026-03-22
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group