බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙම වසරේ සංචාරක ආදායම ඇමෙරිකා ඩොලර් බිලියන 475ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. මේ මාසයේ පළමු දින 21 තුළ පමණක් සංචාරකයින් එක් ලක්ෂ 38,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. ආශ්‍රීත පුවත්: වසරේ ගතවූ මාස 8 තුල සංචාරක ආදායමේ පහත යාමක් Tourism Development Authority Tourism revenue tourism revenue increases at a record high