බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සැප්තැම්බර් 15 පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් කැඳවීම මැයි 27 සිට ජුනි 14 මධ්‍යම රාත්‍රිය දක්වා ඔන්ලයින් ක්‍රමයට සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් පවසනවා.