Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    2026-03-16

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    2026-03-16

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    2026-03-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
    • ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
    • රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට
    • ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව සහ ස්විස්ටලන්තය අතර සංක්‍රමණ සාකච්ඡා

    ශ්‍රී ලංකාව සහ ස්විස්ටලන්තය අතර සංක්‍රමණ සාකච්ඡා

    2025-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර සංක්‍රමණ හවුල්කාරිත්වය පිළිබඳ විශේෂඥයින්ගේ තෙවන රැස්වීම පවත්වා තිබෙනවා.
    එම සාකච්ඡාව පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ බර්න් නුවරදී යි.
    එහිදී 2016 වසරේ සිට සංක්‍රමණ හවුල්කාරිත්වය යටතේ ලබා ඇති ප්‍රගතිය සමාලෝචනය කර තිබෙනවා.
    පසුගිය වසරේ ශ්‍රී ලංකා රජයට ද්විපාර්ශ්වික ආරක්ෂිත ශ්‍රම සංක්‍රමණ වැඩසටහන විධිමත් ලෙස භාර දීමෙන් පසු හවුල්කාරිත්වයේ අනාගත ගමන් මග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා.
    ආරක්ෂිත, ක්‍රමවත් සහ නිත්‍ය සංක්‍රමණය ප්‍රවර්ධනය කිරීම සහ සංක්‍රමණික සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් යන දෙපිරිසටම සම්භව රට සහ ගමනාන්ත රට යන දෙකෙහිම සංක්‍රමණික ප්‍රතිලාභ උපරිම කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
    ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර තිබුණා.
    දෙරටෙහිම වත්මන් සංක්‍රමණික ප්‍රවණතා සහ දේශීය කුසලතා සංවර්ධන රාමුව සංවර්ධනය කිරීම සහ පිළිගැනීම තුළින් ශ්‍රී ලාංකික සේවකයින්ට ඇති අවස්ථා පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ඇති බවයි වාර්තා වුනේ.

    පෙර පුව​තප්‍රාදේශීය අපනයනකරුවන්ගේ සම්බන්ධතා ගොඩනැගීමේ සමුළුවක්
    ඊළඟ පුව​ත බස් පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා වට්ස්ඇප් අංකයක්

    සබැ​ඳි පුවත්

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි

    2026-03-16

    ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්

    2026-03-16

    රෝහල් ගත කිරීමෙන් පසු පුද්ගලයෙකු මරුට

    2026-03-16

    ප්‍රදේශ කිහිපයක පස්වරු 2න් පසු වැසි

    2026-03-16
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group