ශ්‍රී ලංකා රේගුව මෙම වසරේදී එකතුකළ බදු ආදායම රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා තිබෙනවා.
මෙම වසර සඳහා රේගුවට ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 2යි දශම එකයි එකයි පහක් වනවා.
රජයේ බදු ආදායම් එකතුකරන දෙපාර්තමේන්තුවක් වසරකදී එකතු කළ වැඩිම ආදායම ලෙසටයි මෙය ඉතිහාසගත වන්නේ.
එමෙන්ම වසර අවසන් වන විට ආදායමි ඉලක්කයට වඩා රුපියල් බිලියන 300ක් පමණ අතිරේකව එක්රැස් කර ගැනීමට හැකි බවයි ශ්‍රී ලංකා රේගුව සදහන් කරන්නේ.
උණුසුම් පුවත්
- ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකුට දිවි අහිමි වෙයි
- කාම්බෝජයේ බස් අනතුරකින් 16 ක් මරුට
- රට තුල පොහොර හිගයක් නෙමැති බවට සහතිකයක්
- රියදුරු බලපත්‍රවලට දඬුවම් ලකුණු ක්‍රමයක්
- රටම එකට ජාතික මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්
- වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
- ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
- ශ්‍රී ලංකා සහ බංගලාදේශ පොඩ්ඩෝ අතර තරගාවලියක්










