Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්

    ශ්‍රී පාද වන්දනාවේ ආ විදේශිකයෙක් ඇතුළු පිරිසකට බඹර ප්‍රහාරයක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී පාදයේ සංචාරයක් සඳහා පැමිණි ජර්මන් ජාතිකයෙක් ඇතුළු ඔහු සමග පැමිණි ශ්‍රී ලාංකිකයන් පස් දෙනෙකුට ඊයේ(21) දින බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසනවා.

    83 හැවිරිදි ජර්මන් ජාතිකයා වස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ එහි සිටි පිරිසක් සමග ඊයේ(21) දින හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් කරන අවස්ථාවේ ගොලුතැන්න ප්‍රදේශයේදී පස්වරු දෙකට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

    ඉන් තුවාල ලැබූ විදේශිකයා ඇතුළු හය දෙනා රතු අම්බලම ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන් නල්ලතන්නිය වෙත රැගෙනවිත් 1990 සුවසැරිය ගිලන්රථය මගින් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවනද බවද පොලිසිය කියා සිටියා.

    මේ අතර මස්කෙළිය බ්‍රවුන්ලෝ වතුයායේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පස් දෙනෙකුටද ඊයේ(21) දින දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    ඉන් තුවාල ලැබූ වතු කම්කරුවන් පස් දෙනෙක් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බවත් එම වතු යායේ පාලන අධිකාරියේ නිලධාරියෙකු කියා සිටියා.

    පවතින අධික වියළි කාලගුණයත් සමග රූස්ස ගස්වන බැඳ ඇති බඹර කූඩුවල වද කඩා ගැනීමට උකුස්සන් පහරදීම නිසා බඹරුන් ඇවිස්සී මෙසේ පහර දෙන බවයි පරිසරවේදීන් කියා සිටින්නේ.

    පෙර පුව​තඅධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා එප්පාවල විරෝධතාවක්
    ඊළඟ පුව​ත පාසල් සිසුවියන්ට අසභ්‍ය ඡායාරූප පෙන්වූ පුද්ගලයෙක් අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group