හිටපු අමාත්‍යවරයෙකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩු විභාගය නොවැම්බර් මස 11වන දින දක්වා කල් තබා තිබෙනවා.
ඒ ව්‍යාජ උප්පන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන්.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප් පීරිස් මහතා විශේෂ පාර්ලිමේන්තු කමිටුවකට කල ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි මෙම නඩු විභාගය කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
උණුසුම් පුවත්
- ප්‍රදේශ රැසකට තද වැසි !
- පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක් !
- එජාප සහයෙන් ආරච්චිකට්ටුවේදී මාලිමාවට තියුණු ජයක් !
- මෙම වසර තුල හෙරොයින් කිලෝග්‍රෑම් 1500 සොයා ගනයි
- මරික්කාර් කෙලින් තීරණයක් ගනියි ? – VIDEO –
- මේක රනිල්ගේ හතරවැනි අයවැය ? – දිලිත් – VIDEO –
- 2025 – ජනාධිපති මාධ්‍ය සම්මාන ඇරඹෙයි
- මත්තල ගුවන්තොටුපලෙන් කෝටි 3000කට අධික පාඩුවක්













