බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක් නිර්මාණය වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ කොලඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.