මෙක්සිකෝවේ ගුවානාජුආටෝ ප්‍රදේශයේ පැවති සැමරුම් උත්සවයක් අතරතුර සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම එහිදි තවත් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙක්සිකානු ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.