කල්පිටිය, කන්දකුලිය ධීවර තොටුපලින් ඉකුත් 6 වනදා මුහුදුගොස් දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටි ධීවරයින් තුන්දෙනා හා යාත්‍රාව යළි ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.
එම ධීවරයින් සදහන් කළේ යාන්ත්‍රික දෝෂයකට ලක්ව ඉන්දීය මුහුදු සීමාවේ පාවෙමින් සිටියදී ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් තම යාත්‍රාව මුදා ගත් බවයි.