Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ඔක්තෝබර් 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්

    විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්

    මුව මස් කිලෝ 66ක් සමඟ තිදෙනෙක් රිමාන්ඩ්
    2026-01-19කියවීමට මිනිත්තු 1ක් ගතවේ.142 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විල්පත්තු ජාතික උද්‍යානය තුළ නීති විරෝධී ලෙස රැඳී සිටිමින් වනසතුන් දඩයම් කිරීමේ නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    උද්‍යානයේ තෙල්බීපුවැව ප්‍රදේශයේ තාවකාලික කූඩාරම් ඉදිකරගෙන මොවුන් මෙම ජාවාරම සිදුකර ඇති බව අනාවරණය වී තිබෙනවා.

    ​පසුගිය 14 වනදා සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී අනුක්‍රමික අංක මකා දමන ලද බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කුවක්, නොම්මර 12 සහ 04 (ීඨ) වර්ගයේ සජීවී පතුරම් 08ක් සහ හිස් පතුරම් කොපු 14ක් ඇතුළු නඩු භාණ්ඩ 22ක් සොයාගෙන තිබෙනවා.

    ​වනජීවී නිලධාරීන් භාරයට ගත් භාණ්ඩ අතර දඩයම් කරන ලද ආරක්ෂිත ක්ෂීරපායී සතෙකු වන තිත් මුවෙකුගේ මස් කිලෝග්‍රෑම් 66ක් සහ වල් ඌරෙකුගේ මස් කිලෝග්‍රෑම් 18.3ක් ද තිබී තිබෙනවා.

    වැටලීම සිදුවන අවස්ථාවේදී තවත් සැකකරුවන් තිදෙනෙකු පලා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට විමර්ශන ක්‍රියාත්මකයි.

    ​අත්අඩංගුවට ගත් සැකකරුවන් ජනවාරි 16 වන දින නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, එළඹෙන ජනවාරි 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

    ​විල්පත්තු ජාතික උද්‍යාන භාරකරු ආර්.ඒ.ඩී.ඩී.ඩී. සමරනායක මහතාගේ උපදෙස් පරිදි, කලාඔය අඩවියේ වනසත්ව අඩවි ආරක්ෂක කේ.එච්.ඩී. සඳරුවන්, වනසත්ව නියාමක ආර්.එම්.සී.සී. රත්නායක, ක්ෂේත්‍ර සහයක එස්.එම්.පී.කේ. සේමසිංහ, ජී.එස්.පී. ගුණවර්ධන සහ සිවිල් ආරක්ෂක උප නියාමක ටී.ජී.කේ.එන්. දර්ශන යන නිලධාරීහු මෙම සාර්ථක වැටලීම සිදු කර තිබෙනවා.

    පෙර පුව​තකස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
    ඊළඟ පුව​ත මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group