බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආපදාවට පත්වූ ජනතාවට වඩා මේ මොහොතේ විපක්ෂය අසරණ වී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා . අමාත්‍යවරයා මේ බව සදහන් කලේ ස්වභාවික ආපදා බලපෑම් එල්ල වූ නාවලපිටිය ප්‍රදේශයේ නිරීක්ෂණයකට එක් වෙමින් . ආශ්‍රීත පුවත්: තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිම්බ්බාවේ තවත් ගැටුමක් අද #sri lanka #vfm news #srilanka #president Current Affairs Presidential Election Sinhala News weather