බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp විදේශ රැකියා ජාවාරම්වලට එරෙහි විමර්ෂන පුළුල් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. ඒ අනුව, එහි විශේෂ විමර්ෂන අංශයට ලැබෙන පැමිණිලි කඩිනමින් විභාග කර වරදකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බවයි එම කාර්යංශය නිවේදනය කළේ.