විදේස් රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ පතුරම් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ දෙමටගොඩ වේළුවන පාර ප්‍රදේශයේ දීයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම ගිණි අවිය සහ පතුරම් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 42 පසුවන දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
උණුසුම් පුවත්
- යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජයෙන් නව පියවරක්
- ටිංකර් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
- කාන්තා එක්දින ලෝක කුසලානයේ තරග අද සිට මෙරටදී
- ඉන්දියාවෙි සූර්යවංශි යොවුන් ක්‍රිකට් වාර්තාවක් අලුත් කරයි
- විරෝධතා හේතුවෙන් පාකිස්ථානය උණුසුම්
- සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන පියුමා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
- ඉන්දියාව පෙරළියකට සැරසෙයි
- පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ කාන්තාවක් අත්අඩංගුවට